Press "Enter" to skip to content

ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාසයකින් පහළට දරුවෙකු විසිකරලා…

ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට විසිකිරීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු බව පොලීසිය පවසයි.

අදාළ දරුවාගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවට පොලීසිය සැකපළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

-ada derana

සම්පූර්ණ වීඩියෝව මෙන්න

More from GossipMore posts in Gossip »