Press "Enter" to skip to content

තිළිණි ප‍්‍රියමාලිගේ පියා ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ… සාක්‍ෂි තහවුරුයි.. [Video]

බිලියන ගාණක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දියණිය බව නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.
සෝමවංශ අමරසිංහ මහතා 1989 අනුව වකවානුවේ ඉන්දියාව හරහා පලා රටින් පලා යන යවස්ථාවේ විදෙස් බුද්ධි අංශ විසින් සකස් කරන ලද වාර්තාව තමන්ට පරිශීලනය කිරීමට ලැබුණු බවත් එහි මේ බව පැහැදිලිව සඳහන්ව තිබූ බවත් හෙතෙම කියා සිටියේය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි තමන් සතුව වන බවත් ඒවා තහවුරු කරගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

පසුකාලීනව සෝමවංශ අමරසිංහ මහතා තිළිණි ප‍්‍රියමාලි ඝාතනය කිරීමට තැත් කළ බවත් එමෙන්ම සෝමවංශ අමරසිංහ මහතාගේ බිරිඳගේ දෙවන විවාහයේ සැමියා ද තිළිණි ප‍්‍රියමාලිට පරිභව කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

c news

More from GossipMore posts in Gossip »