Press "Enter" to skip to content

උන් ආසම පොඩි කෙල්ලන්ට…. කැමති නැති ළමයින්ට ඇඳුම් ගලවලා ගහනවා…

ඕමාන් තානාපති කාර්යාලය ගණිකා නිවාසයක් කෙරේ බේබිගෙ මිනිහෙක් බව යූටියුබ් නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඩුබායි සුද්දා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඔහු විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කළා, safe house එකේ ළමයින්ට කන්න දෙන්න බඩු ටික ඒක බලාගන්න ගෑනි ලංකාවට පටවනවා.

ලිංගික ක්‍රියාවලට කැමති නැති ළමයින්ට ඇඳුම් ගලවලා ගහනවා මේ මිනිස් ජාවාරමට ලංකාව ඇතුලේ ඇමතිලාත් සම්බන්ධයි කුට්ටිය ලැබෙන හින්දා කට වහගෙන ඉන්නවා.

අපේ ගෑනුන්ගේ ෆොටෝ යවලා එහේ උන්ට විකුනනවා උන් ආසම පොඩි කෙල්ලන්ට.

More from GossipMore posts in Gossip »