Press "Enter" to skip to content

මිරිස් කුඩු ගහලා රත්තන් කඩේට ගේම් එක දීපු සිසුන්… A/L කරන අය වගේ…. පවුම් තුන්කාල මදි අයියේ ලොකු එකක් දෙන්න…

අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමියේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු රන්භාණ්ඩ මිළදී ගැනීමේ මුවාවෙන් රන්මාල කොල්ලයක් සිදුකර තිබේ.

දෑසට මිරිස් කුඩු ගසා මෙම කොල්ලය සිදු කරන අයුරු CCTVහි සටහන්ව තිබුණේ මෙසේය.

-newsfirst

More from GossipMore posts in Gossip »