Press "Enter" to skip to content

කොළඹ 7 සුපිරි හොරු දැකලා නැත්නම් බලාගන්න….මහ රෑ ගෙවල්වලට හොරු පනින හැටි මෙන්න…

මේ වනවිට සොරකම් කිරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ධනවත් පුද්ගලයන් වෙසෙන කොළඹ 7 දක්වාම එම සොරකම් පැතිර ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

පහත දැක්වෙන්නේ එසේ සොරුන් විසින් කොළඹ හතේ නිවෙස් කිහිපයකට ඇතුලුවී සොරකම් කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබූ ආකාරයය.