Press "Enter" to skip to content

ධනුෂ්කගේ අම්මා හැඬූ කදුළින් මුහුදු වෙරළේ කරපු වැඩේ… අද ඇප ලැබෙයිද ?

තරුණියකට අතවර කිරීමේ චෝදනා මත මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සිරමැදිරියකය.

ඔහුට ඇප ලබා ගැනීම සදහා නීතීඥයන් මෙන්ම කණ්ඩායමේ සගයන්ද සිටින්නේ විවිධ මට්ටමේ උත්සාහයන් දරමිනි.

ඒ අතරවාරයේ ධනුෂ්ක ගුණතිලකගේ මව පසුගිය දිනෙක අම්බලන්ගොඩ වෙරළ තීරයට පැමිණ සිය පුත්‍රයාට නිදහස පතා කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

-mawrata

මේ අතර අද දිනයේ ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »