Press "Enter" to skip to content

ධනුෂ්ක ඔස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට – ‌කෙල්ලෙක්ට ඩිස්ටි ඩි ඩිං දාලාලු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කාන්තාවකට අතවර කලේ යැයි සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

විස්සයි විස්ස ලෝක කුසලානයට ඔස්ට්‍රේලියාවේදී සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමගින් ධනුෂ්ක නොමැතිව කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩකයි්න් දිවයිනට පැමිණ ඇත.

31 හැවිරිදි ධනුෂ්ක ලෝක කුසලානය අතරතුරදී ආබාධයකට ලක්වුවත් ඔහු ශ්‍රී ලංකා සංචිතයේ දිගටම තබා ගැනීමට කණ්ඩායමේ පාලනාධිකාරිය තීරණය කලේය

-Ada

මෙම සිදුවීම NewsWire වාර්තා කරලා තිබ්බේ මේ විදිහටයි….

Sri Lankan cricketer Danushka Gunathilaka has been charged with four counts of sexual intercourse without consent, According to Australian media reports.

29-year-old woman who Danushka Gunatilleke met via a dating app has accused him of sexually assaulted her.

The incident happened at a residence in Sydney earlier this week.

“Police confirmed the international cricket star, 31, was arrested at a Sussex Street hotel about 1am on Sunday over the alleged incident in Sydney’s east last week.Detectives from the State Crime Command’s Sex Crimes Squad and Eastern Suburbs Police Area Command commenced a joint investigation following reports a 29-year-old woman had been sexually assaulted at a home in Rose Bay.” The Australian reported.

He will be produced in Court later today.

Sri Lanka team left to Colombo this morning without Danushka Gunatilleke as scheduled.

Danushka Gunatilleke travelled with the Sri Lanka team for the T20 World Cup in Australia and was ruled out of the tournament with an injury.

He, however, remained with the squad despite being officially replaced by Ashen Bandara (NewsWire)