Press "Enter" to skip to content

නොවැම්බර් මාසේ වාහන වල මිල ගණන් ලැයිස්තුව නිකුත් වෙයි

අපේ රටට මේ වෙන කොට අලුත් වාහන ඇත්තටම ආනයනය කරන්නේ නෑ කියලා කවුරුත් දන්න පරණ කතාවක්.

කවදා ආනයනය කරන්න ඉඩ ලැබෙයි ද කියලා කියන්න අපේ ආණ්ඩුවවත් ඇත්තටම දන්නේ නෑ.

ඇත්තම කතාව ඒකයි.

කොහොම වුනත් අපි හැමෝටම දැන් වාහන හීනය හැබෑ කරගන්න වෙලා තියෙන්නේ කවුරු හරි පාවිච්චි කරපු එකක් අරගෙන තමයි.

මොනවා කරන්නද….

ඒවා වැඩක් නෑ…

ඔන්න 2020 අප්‍රේල් වලින් සිට අපේ වාහන මිලට වෙච්චි දේ මේ විදිහට නිකුත් වෙලා තියෙනවා.

අද වෙද්දි, ඒ කිව්වේ 2022 නොවැම්බර් 1 වැනිදා වෙනකොට ලංකාවේ පාවිච්චි කරන වාහනයක් ගන්න වා නම් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ කියන මිලට…

ඇත්ත නැත්ත ඔයාලම හොයලා බලන්න. මොකද දැන් අවශ්‍යතරම් වෙබ් සයිට්, ගෲප් තියෙනවා නේ…

More from GossipMore posts in Gossip »