Press "Enter" to skip to content

සෑම ඉන්ධන වර්ගයක්ම රු. 100කින් අඩු කරන්න පුළුවන්

මෙරට තුළ සියලුම වර්ගයේ ඉන්ධනවල මිල ගණන් පැහැදිලිවම රුපියල් 100කින් අඩු කළ හැකි බව ආනන්ද පාලිත මහතා මාධ්‍ය ප්‍රකාශක සමගි ඒකාබද්ධ වෘත්තිය සමගි බලවේගය පවසනවා.

සියත ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වන විට ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල ඉතා අඩු බවය.

ඒ වගේම පිරිපහදු වගේම බොරතෙල් මිල අඩු බව පාලිත පවසනවා.

මේ ගැන වැඩිදුරටත් දුරකථනයෙන් අදහස් දැක්වූ ආනන්ද පාලිත මහතා

More from GossipMore posts in Gossip »