Press "Enter" to skip to content

මොන තිරිසන් වැඩක්ද? පොලිසිය වෙඩි තියෙන්නේ දරුවගේ ඔළුවටලු! සැත්කම් දෙකක් කරලත් දරුවට අසාධ්‍යයිලු!

තිහගොඩදී හිසට වෙඩි වැදුණු අවුරුදු 14ක සිසුවාගේ ‌මොළයේ සිදුකළ දෙවන සැත්කමද මේ වනවිට අවසන් කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය S. P. U. M. රංග මහතා පවසන්නේ සිසුවාගේ තත්ත්වය එතරම් යහපත් නොවන බවකි.