Press "Enter" to skip to content

වාහන හිමියන් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වන්න

රට පුරා වාහන මංකොල්ලකෑම් සහ සොරාකම් කිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.

2021 වසරේදී වාහන 1405ක් සොරකම් කර ඇති බවත් 2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා වාහන 1406ක් සොරකම් කර ඇති බවත් දත්ත අනුව හෙළිවී ඇත.

 20212022
බස්    09  12
වෑන්  0625
ලොරි1016
කාර්    3414
ත්‍රීරෝද රථ353311
යතුරුපැදි9751116
වෙනත්1812

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ වාහනහිමියන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි පැහැරගැනීම් සිදුවන බවය.

https://youtu.be/M9_a16xU4zQ
More from GossipMore posts in Gossip »