Press "Enter" to skip to content

ලෝකේ කොහේ හිටියත් ගෙදරට ගෑස් එක යවන්න අලුත් ක්‍රමයක්

ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්‍රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ.

ලෝකයේ ඕනෑම රටක සිට ජංගම දුරකථන යෙදුම් හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කළ හැකි බවත් iOS: https://apple.co/3zesrlk හෝ Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.

More from GossipMore posts in Gossip »