T20 ලෝක ශූරතාවලියේ හෙට (25දා) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය පැවැත්වෙන්නේ පර්ත් ක්‍රීඩාංගණයේදී.
තරග ආරම්භ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට.
හෙට තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සූදානම් කර ඇති අතර, අෂේන් බණ්ඩාර සහ ලහිරු කුමාර කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
ආබාධයට ලක් වූ පැතුම් නිශ්ශංක සහ ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැදවා තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම
- කුසල් මෙන්ඩිස් (කඩුළු රකින්නා)
- පැතුම් නිශ්ශංක
- ධනංජය ද සිල්වා
- චරිත් අසලංක
- භානුක රාජපක්ෂ
- දසුන් ශානක (නායක)
- වනිදු හසරංග
- චාමික කරුණාරත්න
- මහීෂ් තීක්ෂණ
- ප්‍රමෝද් මධුෂාන්
- බිනුර ප්‍රනාන්දු
ඔස්ට්‍රේලියානු කණ්ඩායම
- ඩේවිඩ් වෝනර්
- ආරෝන් ෆින්ච් (නායක)
- මිචෙල් මාෂ්
- ග්ලේන් මැක්ස්වෙල්
- මාකස් ස්ටෝනිස්
- ටිම් ඩේවිඩ්
- මැතිව් වඩේ (කඩුළු රකින්නා)
- පැට් කමින්ස්
- මිචෙල් ස්ටාර්ක්ස්
- ඇඩම් සම්පා
- ජොස් හසල්වූඩ්
More from GossipMore posts in Gossip »
More from SportsMore posts in Sports »