Press "Enter" to skip to content

වාහන ආනයන තහනම අවසන් වන දිනය

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී වාහන ආයනනය තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ලබන වසර තුළදීද ක්‍රියාත්මක වෙනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

වාහන ආයනය කිරීමට ඉඩ දීම හරහා රජයට විශාල බදු ආදායමක් ලැබුණත් වාහන ආනයන තහනම ක්‍රියාත්මක වීම හේතුවෙන් එම බදු ආදායමද රජයට අහිමි වී තිබේ.

ඒ අනුව එසේ අහිමිවන බදු ආදායම ලබා ගැනීම සඳහා රජය විකල්ප ආදායම් මාර්ග සොයා ගත යුතුව ඇති බවද එම පුවත්පත පෙන්වා දෙයි.

වාහන ආයනනය තහනම් කිරීමත් සමග ශ්‍රි ලංකාවේ වාහන මිල සීඝ්‍ර යෙන් ඉහළ ගියේය.

More from GossipMore posts in Gossip »