Press "Enter" to skip to content

ත්‍රීවීල්වල තෙල් කෝටාව වැඩි කරයි! ආයෙත් රෙජිස්ටර් වෙන්න කියයි!

ත්‍රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබේ.

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන අතර නව වැඩි කරන ලද කෝටාව සඳහා QR කේතයට ඉන්ධන සැපයීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ වන බව ජනාධිපති කාර්යාලය පවසයි. අනෙකුත් පළාත්වල අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙයි.

More from GossipMore posts in Gossip »