T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අයර්ලන්තය කණ්ඩායමට එරෙහිවය.
එම තරගය පැවැත්වෙන්නේ හෝබාර්ට් හිදිය.
තරගය ලංකාවේ වේලාවෙන් සවස 4.30ට ආරම්භ වෙයි.
එම තරගයට ක්‍රීඩාකරන අපේ සිංහයන් 11දෙනාගේ නම් ලැයිස්තුව පහළින් බලන්න…
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය සිල්වා
භානුක රාජපක්ෂ
දසුන් ශානක (නායක)
වනිදු හසරංග
චාමික කරුණාරත්න
ප්‍රමෝද් මධුශාන්
කසුන් රාජිත
මහීෂ් තීක්ෂන
More from GossipMore posts in Gossip »
More from SportsMore posts in Sports »