දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි ලග මුදල් ආයෝජනය කල කෝටිපති ව්‍යාපාරිකයන් සමග අසභ් ලෙස දුරකතනය මගින් කතා බහ කරමින් එම සාකච්ඡා පටිගත කරන ලද ජනප්‍රිය නිළියකගේ බව කියන හඬ පට කීපයක් සමාජජාලාවල හුවමාරු වේ.
එම හඬපට යොදා ගෙන තිළිණි ප්‍රියමාලි විසින් අදාළ කෝටිපති ව්‍යාපාරිකයන් බියගන්වමින් ඔවුන් ලබා දුන් මුදල් ලබා නොදීමට කටයුතු කර තිබේ.
අදාළ රංගන ශිල්පිනියකි යයි කියන හඬ පට කීපයක්ම වට්ස්අප් ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් ඇත.
ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සමග ඇය කතාබහ කරණු හඬ පටවලින් ඇසිය හැකිය.






