Press "Enter" to skip to content

sex කරන්න තමයි එන්න කියන්නේ – සුදු ගවුම ගලවලා පාට ඇදුමක් ඇඳගන්න කියනවා

ජංගම දුරකථන හරහා ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ

මේ වන විට මෙරට 10 වන සහ 11 ⁣ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් ඉදිරියේදී සියදිවි නසා ගැනීමට නියමිත බවත්. ඒ සඳහා ඔවුන් පොළඹවන කල්ලියක් රට පුරා මේ වන විටත් ව්‍යාප්තව සිටින බවත් ජංගම දුරකථන හරහා මොවුන් මේ වන විටත් තම ගොදුරු ග්‍රහනයට ගෙන ඇති බවත් ළමා මනෝ උපදේශක වරියක් පවසයි.

ඇය මෙම බිහිසුනු පුවත හෙළි කළේ අරුණ යූ ටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. ‘‘අනේ කරුණා කරලා මේ පුවත පුලුවන් තරම් ඉක්මනට මේ රටේ වැඩිහිටියන්ට වගේම බලධාරීන්ට යවන්න. නැති නම් තව අවුරුදු 10ක් යනකොට මේ රටේ දරුවෙක් හොයා ගන්න බැරි වෙයි. ‘‘ ඇය භීතිය පිරුණු දෑසින් අප හා පැවසූ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.

More from GossipMore posts in Gossip »