Press "Enter" to skip to content

ප‍්‍රියමාලි හා එක්ව ප‍්‍රකෝටිපතියන් බිය වැද්දූ හඬ පටයක් සමාජ ජාලවල.. සේමිණීගේ යයි වාර්තා

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය තිළිනි පි‍්‍රයමාලි නම් කාන්තාව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් බිය වැද්දීමට යොදාගත් නිලියකගේ බව පැවසෙන හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

අදාළ හඬ පටය රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ ගේ එකක් බව සමාජ ජාලවල පැවසුණ ද ඇය සඳහන් කරන්නේ අදාළ හඬ පටය තමන්ගේ එකක් නොවන බවයි.

පොලීසිය විසින් සිදු කර ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාල නිලිය ලවා එම ප්‍රකෝටිපතියන් සමග ලිංගික කටයුතු කතා කර ඒවා පටිගත කළ ප්‍රසිද්ධ කරන බවට බිය වද්දා තර්ජනය කර ඇති බවයි.

හඬ පටය මෙතනින් අහන්න

https://dexpredict.com/jump/next.php?r=6335490

More from GossipMore posts in Gossip »