“මේ අහන්නකෝ වස්තුව”’ එක පාරක් ඇවිල්ලා යන්නකෝ”’” – යූටියුබ් එකේ දේශනා දෙන සුපිරි කෝටිපතියාගේ පැටිකිරිය කියන නගරසෝභනිය
මිනිහව මට හම්බුණේ අහම්බෙන්” ඒ දවස්වල මම මොඩ්ලින් ෆීල්ඩ් එකට ආපු අලුත”
හැබැයි මම අනිත් දේවල් කිසිම දෙයක් පටන් අරන් නැහැ එතකොට”
එයා හම්බුණේ පාර්ටි එකක්දී”
එදා කන්ටැක් කරගත්තා” ආයෙ කතා කළෙත් නෑ”
ඔහොම කාලයක් ගියා” මම මොඩ්ලින් වලින් මේ සීන් එකට බැස්සා’
ඒ කියන්නෙ ඇඟ විකුණන්න පටන් ගත්තා’
කැමැත්තෙන් ආසාවෙන් ම පටන් ගත්තා නෙවෙයි’
මට ගොඩක් හම්බ කරන්න ආසාවක් තිබ්බා”’
සල්ලි ගොඩක නිදාගන්න හීනයක්” ඒක කරන්න නම් ඒ වගේ ජොබ් එකක් මිසක්
වෙන දෙයක් හරි යන්නෙ නෑ”’ මම දවසින් දවස මගේ හීනේ හැබෑ කරගන්න මහන්සි වුණා”
මම ෆුල් නයිට් එකකට අය කළේ 20000යි”’
පැයකට 7000ට වැඩී”
කෝටිපතියෝ එහෙම එනවා නම් ගාණ සැර වැඩී”’
කරන වැඩේ අනුව ගාණ විටින් විට වෙනස් වෙනවා ඉතින්”
හැබැයි මම ලාබෙට විකිණෙන් නෑ’
ඔහොම ඉද්දි තමා අර මෑන් කෝල් කළේ’ පොර හෙන කෝටිපතියෙක්’
ඒ වෙද්දි ඔය යූටියුබ් එකේ එහෙම හෙන දේශනා දෙනවා’
කොටින්ම උපාසක සීන් එකේ ඉන්නේ”
මට කෝල් කරලා එයාව හම්බෙන්න එන්න කිව්වා’
අපි හම්බුණේ ටවුන් හෝල් කිට්ටුවදී’
අම්මෝ මෑන් මට තෑගි එහෙම ගොඩක් ගෙනත් තිබ්බා’
මට ත් ඉතින් පට්ට හැපිනේ” සේරම අරන් මගේ පැටිකිරිය මිනිහට කිව්වා’
පස්සෙ තමයි මිනිහටත් මාව ඕනි වුණේ’
ගියාට පස්සෙ තමා දන්නෙ මිනිහට තිබ්බෙ ආසාමන්ය ආසාවල් කියලා’
මිනිහා එක එක ජාතියේ ගෑනු ඇඳුම් ඒ කියන්නෙ යට ඇඳුම්” සායවල්” එතකොට නයිටි වගේ ඒවා අරන් ඇවිත්”
මට අඳින්න කියනවා” හැඩ බලනවා’ ඒක පුදුමාකාර අසහනයක්’
හැබැයි ඉතින් ගාණක් ගෙවනවා හොඳට”
“”’මේ අහන්නකෝ වස්තුව”’ එක පාරක් ඇවිල්ලා යන්නකෝ” මම ලස්සන නයිටි එකකුත් අරන් ආවා” රෝස පාට” ඔයා ආසම පාටින්” ඔයා අද ආවේ නැත්තම් එහෙම මම මේක ඇඳන් ඔයාව හොයන් එනවා”””
ඔන්න ඔහොම තමා මිනිහා හුරතල් වෙන්නෙ’
මම මිනිහාව අන්දන් කාලයක් තිස්සෙම සල්ලි ගැරුවා”
පස්සෙ මම හිතන්නෙ මිනිහා මාව මඟැරියා’
ගෑනිට මිනිහාගේ සීන් ගොඩක් මාට්ටු වෙලා නිසාලූ ඒ”’
අද වෙනකන් මට මිනිහා හම්බෙලා නෑ ආයෙම”’






