තමා මෙන්ම හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පොහොට්ටු මන්ත්‍රී විමලවීර දිසානායක කියනවා. මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඕනෑම රටක ඉතිහාසයේ මන්දපෝෂණය යම් ප්‍රමාණයකට පැවති නමුත් දැන් එසේ නොවන බවයි මන්ත්‍රීවරයා කියන්නේ. මාධ්‍ය මගින් වාර්තා කළ තරම් මෙරට මන්දපොෂණයක් නැති බව ඔහු කියනවා.
“දැන් කියනවා බිත්තර, කිරිපිටි, මාළු, මස් මිල වැඩියි, මිනිස්සුන්ට ඒවා ගන්න බැහැ කියලා. මම මස්, මාළු තියා උම්බලකදවත් කන්නේ නැහැ. ඒ නිසා මට දැන් මන්දපෝෂණය තියෙනවා. නාමල් රාජපක්ෂත් මන්දපෝෂණයෙන් පෙළෙනවා. එයත් උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ. පොළොන්නරුවේ බර ඉසිලීමේ ශූරයා චින්තකත් කන්නේ එළවලු විතරයි. එයාටත් මන්දපෝෂණය” මන්ත්‍රීවරයා පවසනවා. පිළිතුරු දුන්නේය.
Published in Political
More from PoliticalMore posts in Political »