Press "Enter" to skip to content

මරණයට වෙලාවක් කලාවක් තැනක් නොතැනක් නැත! මේ ගලේවෙල ‘ජහුටා’ ‌පොළක ජවනිකාවක නිරතව සිටි නළුවෙක් වේදිකාව මතදීම අවසන් ගමන් ගිය අයුරු! (VIDEO)

ගලේවෙලදී ඊයේ(01) පැවති ජහුටා (දෙබස්, කථන මුද්‍රා ගීත නාට්‍ය) පොළක ජවනිකාවක් රඟ දක්වමින් සිටි පුද්ගලයෙකු හදිස්සියේම මියගොස් තිබේ

මෙම අවස්ථාව ජංගම දුරකනයක මෙලෙස සටහන්ව තිබුණි.

LINK HERE

https://fb.watch/fVzhYr4Bmn/