ඒ කෙල්ල මටත් වඩා ලස්සනට දිළිසෙනවා”’ එදා හබී මට මහා අමුතු යෝජනාවක් කළා – ජීවිතේ ගැන අමාරු තීරණයක් ගත්ත ලස්සන කෙල්ලක්
මිනිස්සු හැඟීම් පාවිච්චි කරනවා’
හැඟීම් එක්ක වල් වදිනවා’ හැඟීම් එක්කලා සෙල්ලම් කරනවා’
මිනිස්සුන්ව ඒ හැඟීම්වලින්ම මරලා දානවා’
අපිට ඇහෙන සමහර කතා පිටිපස්සෙ තියෙන්නෙත් ඒ විදිහේ හැඟීම් නිසාම මරණය වැළඳගත්ත මිනිස්සු ගැන’
ඒ විදිහේ හැඟීම් කියාගන්න බැරුව අවසානයේ ජීවිතේ තොර කරගත්ත මිනිස්සු ගැන””
සංජී”’
ඒ තමයි එයාගේ නම”’ (එයාගේ බොරු නම)
සංජීගේ කතාව පුදුම විදිහේ කතාවක්”
”හබීයි මමයි මැරි කරලා කැළණියේ තමා පදිංචි වුණේ’ ඒ කාලේ හබි ටිකක් කුලෑටියි’ ලැජ්ජයි’ ඒක එයා කරපු රඟපෑමක් කියලා නම් මට තේරුණෙ නෑ’ මෙහෙම කාලය ගිහින් අපි සතුටින් හිටියා’ කවදාවත් අවුලක් වුණේ නෑ’ හැබැයි හබී පාටි වලට ගියාම ලිමිට් නෑ’ මාර බීමක් බොන්නේ’ සේරම දේවල් වුණේ හබීගේ බෙස්ටි හින්දා’ හබීගේ හොඳම යාලුවා කෙල්ලෙක්’ ඒකිගේ නම ශාවනී’ කොළඹ කෙල්ලක්’ සෙල්ලක්කාර කෙල්ලක්’ අපේ දිහාත් ඇවිත් යනවා’ හබී එක්ක බියර් එහෙම බිව්වට මම කවදාවත් ඩ්රග්ස් අරන් නෑ””
”හැබැයි එදා ශාවනිත් එක්ක ආපු දවසේ මමත් ඩ්රග්ස් ගත්තා’ මම හිතන්නෙ එදා තිබ්බෙ කොකේන් වෙන්න ඇති’ මට මාර ෆීල් වුණා ඒක’ කන්රට්රෝල් කරගන්න බැරි තරමට” ඒ වෙලාවේ මට මතකයි හබී මට යෝජනාවක් කළා” එයාට ආසයිලූ” මමයි ශාවනීයි දෙන්නම එක්ක ඉන්න’ අමුවෙන් කිව්වොත් ලිංගිකව ඉන්න’ මට ඒ වෙලාවේ වෙච්ච දේ මතක නෑ’ හැබැයි මම හා කියන්න ඇති’ ශාවනී සෙල්ලක්කාරියක්’ හැබැයි හබීටත් මේ ගැන අත්දැකීම් නෑ’ කොහොම හරි එදා රෑ එළි වෙද්දි වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි””
”මම අමු හෙලුවෙන්”’ හබියි බෙස්ටියි මැද්දේ’ පුදුම ලැජ්ජාවක් ඇතිවුණේ’ එදා ශාවනි අපි දෙන්නවම ඉඹලා ගෙදරින් ගියා’ එයා ආයේ දවසක එන්නම් කියලා’ හබී මේකට ඇබ්බැහි වුණා වගේ’ එයා මා එක්ක රංඩු කළා ශාවනිව ගෙන්න ගන්න’ ඒ වෙලාවේ මත් වෙලා කිව්වට මම ඇත්තටම ඒකට කැමති වුණේ නෑ’ ඒ නිසා මම හබී එක්ක රංඩු කළා’ එයාට කෑ ගැහුවා මේ වැඩේ කරන්න බෑ කියලා’ පස්සෙ”’ මට දැණුනා එයා මගෙන් ඈත් වෙනවා’ මාව එපා වෙනවා වගේ’ මොකද එයාට දැන් වුවමනා ශාවනීගෙන් ලැබුණු පහස” ශාවනී සෙක්ස්වලදී මට වඩා ෆෝවඩ්”’ ඒ නිසා හබී ශාවනිට පිස්සු හැදිලා හිටියේ”’”
”මම මැන්ටලි වැටිලා අන්තිමේ සූසයිඩ් කරගන්න තැනට ආවා’ පස්සෙ ගෙවල්වලිනුත් මේ ගැන දැනගත්තා’ අන්තිමට කන්සල් පවා යන්න වුණා’ හබී පස්සෙ සමාව අරන් පස්සෙන් ආවා’ ඒත් මගේ හිත හැදුනේ නෑ’ අපි දැන් කාලයක් වෙන් වෙලා ඉන්නෙ’ මම මෙහේ නුගේගොඩ බෝඩිමක නැවතුණා’ ශාවනි හබී ව බලන්න යනවා කියලා ආරංචි’ ඒකි මටත් ගන්නවා කෝල්” මම ආන්සර් කරන් නෑ’ ඒ වගේ දවසක් ආයෙ මට වුවමනා නෑ””






