Press "Enter" to skip to content

තරුණියකගේ අනියම් ලිංගික ඇසුර ලොව ප්‍රසිද්ධ නිල් වෙබ් අඩවියක් රත් කරයි

අනුරාධපුර විවාහක සුරූපී කාන්තාවක් පැවැත් වූ අනියම් ඇසුරක් ලොව පුරා ප්‍රසිද්ධ වූ පුවතක් වාර්තා වේ.

අවුරුදු 28ක කාන්තාවක් වූ ඇයගේ සැමියා පිට පළාතක සේවය කරන අතර, ඇය කාලයක් තිස්සේ තරුණයෙකු සමඟ අනියම් සබදතාවක් පවත්වා ඇත.

අනියම් පෙම්වතා සමඟ නිතර ලිංගික ඇසුරුකම් පවත්වමින් කරදර කිරීම හේතුවෙන් ඇය ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි.

ඊට උරණ වූ අනියම් පෙම්වතා දෙදෙනා ලිංගික සබදතා පැවැත් වූ වේලාවන් වලදී ගත් වීඩියෝවක් අන්තර්ජාලයට දමන බව බිය කර ඇත.

ඊට අවනත නොවුනු විවාහක කාන්තාව තරුණයාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන් පසු අනියම් පෙම්වතා හෙවත් තරුණයා විසින් ප්‍රසිද්ධ නිල් වෙබ් අඩවියකට වීඩියෝව ඇතුළත් කර එහි වෙබ් අඩවි ලිපිනය ඇයට යවා ඇත.

එය දුටු විවාහක සුරූපිනිය කලබලයට පත්ව පොලීසියට පැමිණිලි කර ඇති අතර නියම් සැමියා මේ වන විට එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මේවන විට එම වීඩියෝ අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් තිබේ.

More from GossipMore posts in Gossip »