සුළු සිදුවීමක් මුල්කරගෙන තම පෙම්වතිය ඝාතනය කර, පෙම්වතාද සියදිවි නසාගැනීමක් පිළිබඳ සිදුවීමක් ඉහළ පොලිස් නිලධාරියකු විසින් වැඩමුළුවකදී හෙළිකර තිබෙනවා.
වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන එකිනෙකා සැක කිරීමෙහි අනිසි ප්රතිඵල පිළිබඳව මෙම වීඩියෝවෙන් විස්තර වනවා.






