Press "Enter" to skip to content

ඔට්ටුව පැරදුනු ජනප්‍රිය ගායකයා නුගේගොඩදී ගී ගැයුව හැටි (VIDEO)

යොවුන් පරපුරේ ගායන ශිල්පී ෂෙහාන් කෞෂල්‍ය විසින් අපුරු ඔට්ටුවකට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ඔහු විසින් ඔට්ටුවක් තබා ඇත්තේ යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟය ජය ගත හොත් නුගේගොඩ මංසන්ධියට වී ගීතයක් ගායනා කරන බවයි.

එම අවස්ථාව පහතින්.