Press "Enter" to skip to content

සුරූපී රංගන ශිල්පී ශලනි තාරකා හදිසියේම රෝහල්ගත කෙරේ…සැත්කමකට භාජනය කරයි..(PHOTOS)

රංගන ශිල්පිනි ශලනි තාරකා හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ ගැන සඳහන් කරමින් ශලනි ඇගේ මුහුණූ පොතට සේයාරුවක් ද එක් කර තිබුණා.

සියලු ආශිර්වාදයන්ට ස්තුති කළ ඇය, තමන් පොඩි සැත්කමකට මුහුණු දුන් බවයි සටහන් කර ඇත්තේ.

ඡායාරූපය පහතින්..

Gallery
Gallery
More from GossipMore posts in Gossip »