Press "Enter" to skip to content

මනාලයා මධුසමය දා මනාලියට දුන්නු අමතක නොවන තෑග්ග

“එදා එයා රික්වෙස්ට් එකක් කළා
අපේ හනිමූන් එක අමතක නොවෙන එකක් කරන්න..”

“මම අදටත් කල්පනා කරනවා ඇයි මම කසාද බැන්ඳේ කියලා. මට තිබුණේ නොබැඳ ඉන්න. එහෙම වුණා කියලා වෙනසක් නෑ. ඇත්තටම මගේ හස්බනුත් දැන් කියන්නෙ අපරාදේ බැන්ඳේ කියලා. ඒත්…. ලෝකෙ දන්නෙ මොනාද ? අපි දන්නෙ මොනාද ? මේ ලංකාවේ මිනිස්සු නැදෑයෝ හරි පුදුමයිනේ. උන්ට ලිවින් ටුගෙදර් අල්ලන් නෑ… ඒක සංස්කෘතියට පටහැනියිලූනේ. උන්ට අනුව බඳින්න කලින් එකට ඉන්න එක ආත්ම ගාණක් පඩිසන් දෙන පාපකර්මයක්.. බලද්දි දැනටම මම පව් රොත්තකට කර ගහලා..”

ඒ එයාගේ කතාව…. ක්ලබ් එකේදී එයාව මුණ ගැහෙන්නත් කලින්…
මම ඒ කතාව අහලා තිබුණා…
ඒක මේ මොහොතේ… සංස්කෘතික විදිහට පටන් ගත්ත එක හොඳයි..!

එහෙනම් කියන්නකෝ….!

“ප්‍රියාන්ව තමයි මම මැරි කළේ. ප්‍රියානුයි මායි පිස්සුවෙන් ආදරේ කරපු දෙන්නෙක් නෙවෙයි. වැඩියෙන්ම අපි අතිරේ තිබුණේ සෙක්ස්… ඒ කියන්නෙ සෙක්ස් නිසාමයි අපි ලව් කළේ. එයයි මායි ගොඩක් අත්හදා බැලීම් කළා සෙක්ස් වලින්.. මම දෙතුන් දෙනෙක් එක්ක කරලා තිබ්බා වුණත් ප්‍රියාන් එක්ක තිබ්බ ෆීල් එක වෙනස්. මොකද ප්‍රියාන් පට්ට යි ඒ වැඩේදී. ප්‍රියානුයි මායි මැරි කළේ ගෙවල්වල බලකිරීම් නිසයි. මොකද අපේ අම්මා මට කොල්ලෙක් හොයන ගමන් හිටියේ. මම දැනගත්තා මම බැන්ඳා කියන්නෙ මේ ලයිෆ් එක ඉවරයි කියලා..”

“හැබැයි…. ප්‍රියාන්ව මැරි කළොත් ඒක එහෙම වෙන් නෑ. ප්‍රියානුයි මායි ලොකුවට වෙඩිම ගත්තේ. යාලුවොන්ට තුන් වතාවක් පාටි දුන්නා කොළඹ ලොකු හොටෙල්වල.. හනිමූන් එක තමයි ආතල්ම. ඔයා දන්නවද හනිමූන් එකේ ප්‍රියානුයි මායි විතරක් නෙවෙයි. ප්‍රියාන්ගේ යාලුවෝ දෙන්නෙකුත් හිටියා. ඒක හරිම ලස්සනයි…. ප්‍රියානුයි මායි කවදාවත් එහෙම එක්ස්පීරියන්ස් එකක් අරන් නෑ. අපි කතාවෙලා තිබ්බත් කරලා නෑ.. එදා එයා රික්වෙස්ට් එකක් කළා අපේ හනිමූන් එක අමතක නොවෙන එකක් කරන්න.. ප්ලීස් බබා යාලුවෝ දෙන්නෙක් එක්කන් එන්නම් කියලා, එයා කරපු රික්වෙස්ට් එක මම ඇක්ස්පෙට් කළා…”

“එයාගේ යාලුවෝ දෙන්නම හොඳ ගඩ්ස් තියෙන ඇඟ පත තියෙන දෙන්නෙක්. වාව් ඒ තමයි ජීවිතේ අමතකම නොවෙන රෑ…. මම දන්නවා මේක ඇහුවම පිළිකුල් ඇති ගොඩක් අයට. නමුත් මම මාර එන්ජෝයි කළා ඒක.. මට හිතෙන්නෙ ජීවිතේ කියන්නෙ ඒක.. අනික හස්බන්ට හොරෙන් පිට යනවාට වඩා නම්බුයි නේද මිනිහා ඉස්සරහාම වෙන මිනිස්සු තියන් ඉන්නකොට… වාව් ඒ දවසේ හනිමූන් එක පැය ගාණක් දිගයි… අපි කෑවා බිව්වා…. එළිවෙනවා දැණුනේ නෑ..”

“පස්සෙ හස්බනුයි ඒ යාලුවෝ දෙන්නායි එක්ක අපි නුවරඑළි ට්‍රිප් එකකුත් ගියා.. ඒ ට්‍රිප් එකේ වෙච්ච දේවල් නම් අහන්න එපා… අම්මෝ… ඊයා හිතෙයි ඔයාට…”

ක්ලබ් එක තාම ඇරලා..
එයා තව වීදුරුවක් පුරෝගෙන හස්බන් ව බැහැ දකින්න ගියා.

More from GossipMore posts in Gossip »