Press "Enter" to skip to content

නෙළුම් කුළුණ මතදී විදෙස් තරුණියකට ලංකාවේ කොල්ලෙක් කළ විවාහ යෝජනාව ‍මෙන්න (VIDEO)

දහසකුත් කතා මැද පසුගියදා නෙළුම් කුළුණ ජනතාවට විවෘත වුණා. පළමු දවසේ දී වාර්තාගත ආදායමක් ලබා ගැනීමට ද හැකි වුණා.

දෙස් විදෙස් ජනතාවගෙන් නෙළුම් කුළුණ පිරී ඉතිරී යද්දී හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ ලංකාවේ තරුණයෙක් විදෙස් තරුණියකට විවාහ යෝජනාවක් සිදු කිරීමයි.

මෙම යෝජනාව පිළිගත් එම තරුණිය , තරුණයාව සිප වැළදගත් ආකාරය කැමරාවක් සදහන් වුණේ මෙලෙසයි,v