දරුවන් දවසේ වැඩි වේලාවක් තිරයක් සහිත විද්‍යුත් උපකරණයන් සමග සිටින්නේ නම් එවැනි දරුවන්‌ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව සොයා ගෙන ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කරයි.
මෙම උපකරණයන් මගින් නිකුත් කරන නිල් පැහැති ආලෝකය මොළයේ යම් යම් ප්‍රදේශයන්ට විවිධ බලපෑම් ඇති කිරීමට හේතු වන බව මේ වන විට තහවුරු වී ඇතැයි විශේෂඥවරයා පෙන්වා දෙයි
දරුවන් නිදා ගැනීමට පැය දෙකකට පෙර හෝ මෙවැනි විද්‍යුත් උපකරණයන්ගෙන් දරුවන් ඈත්කර තැබීම අනිවාර්ය වේ.
දරුවකුගේ මොළයේ ඉදිරිපස ඇතැම් කොටස් වර්ධනය වනුයේ අවුරුදු 1– 12 අතර වයසේ දී බැවින් මෙම කාල තුළ ජංගම දුරකථනයන් හෝ ලැප්ටෝප් පරිගණක ලබා දීමෙන් එහි වර්ධනය අඩාළ කිරීමක් කරන බැවින් මෙම කාලය තුළ මෙවැනි උපකරණ නොදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සඳහන් කර ඇතැයි වෛද්‍ය ගුණතිලක පවසා සිටියි.
Published in Uncategorized
- “මිස් බැන්ඳට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට තරහා ගියා” – සමාධි මිස්ගේ ලස්සනට වහ වැටුනු එකම කන්තෝරුවේ වැඩකරපු පියන්ගේ ප්‍රේතාත්මය හෙළිකරපු ඇඟ කිළිපොලායන කතාව…
- වැඩිපුර සෙල්ලම් දාන්න කියලා ස්ප්‍රේ ගහපු තරුණ සැමියා රෝහල් ගත කරයි
- උස්සනවා කියලා මෙහෙමත් උස්සගෙන ඉන්න පුලුවන් ද? (VIDEO)
- මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්
- අද සහ හෙට හම්බන්තොටින් වාහන 1700ක් එළියට