මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ෂෙඩ් එකක් විවෘත කර ත්‍රීරෝද රථයකට ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආයතනයක් ගැන හිතනවා වගේ පොඩි මිනිහා ගැනත් හිතන්නැයිද මෙවැනි දේ කිරීම අසාධාරණ බව ද විපක්ෂ නායකවරයා කීය.
විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-මෙය ත්‍රීරෝද රථ සංගමයෙන් කළ ඉල්ලීමක්.විවිධ ප්‍රවාහන ආයතන සමඟ ත්‍රිරෝද සංගමය ගිවිසුම් ගත වී තිබෙනවා.මෙි එවැනි ඉල්ලීමක්.
Published in Uncategorized
More from UncategorizedMore posts in Uncategorized »
- “මිස් බැන්ඳට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට තරහා ගියා” – සමාධි මිස්ගේ ලස්සනට වහ වැටුනු එකම කන්තෝරුවේ වැඩකරපු පියන්ගේ ප්‍රේතාත්මය හෙළිකරපු ඇඟ කිළිපොලායන කතාව…
- වැඩිපුර සෙල්ලම් දාන්න කියලා ස්ප්‍රේ ගහපු තරුණ සැමියා රෝහල් ගත කරයි
- උස්සනවා කියලා මෙහෙමත් උස්සගෙන ඉන්න පුලුවන් ද? (VIDEO)
- මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්
- අද සහ හෙට හම්බන්තොටින් වාහන 1700ක් එළියට