Press "Enter" to skip to content

ඇෆ්ගනිස්ථානයට වැඩේ දෙන්න අද පිටියට එන සිංහයෝ 11 මෙන්න

ආසියානු ක්‍රිකට් ශූරතාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරග වටයේ පළමු තරගය අද පැවැත්විමට නියමිතව තිබෙනවා.

මේ තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිළිබදව ලොව සුපිරි ක්‍රිකට් වෙබ් අඩවියක් නම් කර තිබෙනවා.

එම කණ්ඩායම් දෙක පහතින් වෙනවා.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හි සාජා පිටියේදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම….

පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනුෂ්ක ගුණතිලක
භානුක රාජපක්ෂ
දසුන් ශානක
වනිදු හසරංග
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
අසිත් ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුසංඛ

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම
1 Hazratullah Zazai, 2 Rahmanullah Gurbaz (wk), 3 Ibrahim Zadran, 4 Najibullah Zadran, 5 Mohammad Nabi (capt), 6 Karim Janat, 7 Rashid Khan, 8 Azmatullah Omarzai, 9 Naveen-ul-Haq, 10 Mujeeb-ur-Rahman, 11 Fazalhaq Farooqi.