Press "Enter" to skip to content

දේශපාලන නායකයන් හදන්න මහින්දගෙන්-නාමල්ගෙන් ඇකඩමියක්! (PHOTOS)

දේශපාලන විශිෂ්ටත්වය සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්ව ඇකඩමිය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පොහොට්ටුවේ මැතිඇමැතිවරුන් රැසක් එක්ව සිටියහ.