ආසියානු ක්‍රිකට් ශූරතාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරග වටයේ පළමු තරගය අද පැවැත්විමට නියමිතව තිබෙනවා.
මේ තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිළිබදව ලොව සුපිරි ක්‍රිකට් වෙබ් අඩවියක් නම් කර තිබෙනවා.
එම කණ්ඩායම් දෙක පහතින් වෙනවා.
අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හි සාජා පිටියේදී ආරම්භ වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම….
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනුෂ්ක ගුණතිලක
භානුක රාජපක්ෂ
දසුන් ශානක
වනිදු හසරංග
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
අසිත් ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුසංඛ
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම
1 Hazratullah Zazai, 2 Rahmanullah Gurbaz (wk), 3 Ibrahim Zadran, 4 Najibullah Zadran, 5 Mohammad Nabi (capt), 6 Karim Janat, 7 Rashid Khan, 8 Azmatullah Omarzai, 9 Naveen-ul-Haq, 10 Mujeeb-ur-Rahman, 11 Fazalhaq Farooqi.
Published in Uncategorized
- “මිස් බැන්ඳට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට තරහා ගියා” – සමාධි මිස්ගේ ලස්සනට වහ වැටුනු එකම කන්තෝරුවේ වැඩකරපු පියන්ගේ ප්‍රේතාත්මය හෙළිකරපු ඇඟ කිළිපොලායන කතාව…
- වැඩිපුර සෙල්ලම් දාන්න කියලා ස්ප්‍රේ ගහපු තරුණ සැමියා රෝහල් ගත කරයි
- උස්සනවා කියලා මෙහෙමත් උස්සගෙන ඉන්න පුලුවන් ද? (VIDEO)
- මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්
- අද සහ හෙට හම්බන්තොටින් වාහන 1700ක් එළියට