දුරකතන සමාගම් සඳහා සැප්තැම්බර් 05 වැනිදා සිට සිය සේවා ගාස්තු ඉහළ නැංවීමට විදුලි සංදේශ කොමිසන් සභා විසින් අවසර ලබාදී තිබේ.
ඒ රජය විසින් පසුගියදා වැට් පදු අනුපාතයන් ඉහල නැංවිම සමඟයි.
ඒ අනුව,
ජංගම දුරකථන, ස්ථාවර, බ්රෝඩ්බෑන්ඩ් සඳහා 20%
Pay TV සේවා සඳහා 25%
සියලුම සම්බන්ධතා සඳහා වැට් බද්ද ද 15% කින් වැඩි කිරීමට නියමිතය.










Published in Uncategorized
More from UncategorizedMore posts in Uncategorized »