Press "Enter" to skip to content

SJB කාර්යාලයේ තරුණියගේ වෙඩි වැදුනු මල සිරුරක්

කෑගල්ල සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයාගේ කාර්යාලයේදී සේවිකාවක් වෙඩි වැදී මිය ගොස් ඇත.

එම කාර්යාලයේ දී මෙසේ මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.

මෙය වෙඩි තැබීමක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

More from GossipMore posts in Gossip »