ගාල්ල, මහමෝදර වෙරළේ වැටකෙයියා පඳුරක් අසලදී ඇඳුම් මාරු කරමින් සිටි පාසල් සිසුවියක ගාල්ල පොලිසිය විසින් 29 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇයගේ මවට භාර දී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල අවට පාසලක සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින සිසුවියකි.
ඇය ඊයේ (29 වැනිදා) උදේ සාමාන්‍ය ඇඳුමක් ද බෑගයේ සඟවාගෙන පාසල් යන බව පවසා නිවසින් පිටත්වී ඇත. පසුව ගාල්ල නගරයට පැමිණි ඇය පෙම්වතා සමග ලැගුම්හලකට යාමේ අරමුණින් මහමෝදර වැටකෙයියා පඳුරක් අසලදී පාසල් නිල ඇඳුම ගලවා සාමාන්‍ය ඇඳුමක් අඳිමින් සිට ඇති අතර, එය දුටු පුද්ගලයකු පොලිසියට ඒ බව දන්වා තිබේ.
එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් සිසුවිය සහ ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ළමා හා කාන්තා කාර්යංශය වෙත භාර දී තිබේ. පසුව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චෞද්රි සිසුවියගේ මව ගෙන්වා දැඩිව අවවාද කොට දියණිය ඇයට බාර දුන්නාය.
Published in Uncategorized
- “මිස් බැන්ඳට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට තරහා ගියා” – සමාධි මිස්ගේ ලස්සනට වහ වැටුනු එකම කන්තෝරුවේ වැඩකරපු පියන්ගේ ප්‍රේතාත්මය හෙළිකරපු ඇඟ කිළිපොලායන කතාව…
- වැඩිපුර සෙල්ලම් දාන්න කියලා ස්ප්‍රේ ගහපු තරුණ සැමියා රෝහල් ගත කරයි
- උස්සනවා කියලා මෙහෙමත් උස්සගෙන ඉන්න පුලුවන් ද? (VIDEO)
- මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්
- අද සහ හෙට හම්බන්තොටින් වාහන 1700ක් එළියට