Press "Enter" to skip to content

ජල සහ මලාපවාහන ගාස්තු වැඩි කරමින් ගැසට් නිවේදනයක්

ජල සහ මලාපවාහන ගාස්තු වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මිට අමතරව ජල පාරිභෝගිකයෙකුට තම බිල්පතට එකතු වූ බදු සම්බන්ධයෙන් ඉන්වොයිසයක් අවශ්‍ය නම් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ලියාපදිංචි වී එය ලබාගත හැකි බව ගැසට් නිවේදනයේ සඳහන්.

More from GossipMore posts in Gossip »