Press "Enter" to skip to content

අරගලයට කෝච්චිය අරන් දුන් තරුණියගේ වීඩියෝවක් සමාජ ජාලවල

අරගලය සඳහා ජනතාවට යාමට කෝච්චියට ටිකට් පත් සියල්ල ලබාදුන් බව කියන අනුරාධ පුරයේ ගුරුවරියක් සම්බන්ධ විඩියෝවක් මේ වන විට සමාජ ජාල වල වේගයෙන් සංසරණය වෙමින් පවතී.

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් ඇය අරගලයේ ඉදිරිගාමීව කටයුතු කර ඇතැයිද පැවසෙයි.

ඇයගේ පෙම්වතා ලෙස පෙනී සිටින පුද්ගලයකු මේ පිළිබඳ සාක්ෂි සහිතව තොරතුරු ලබාදෙමින් සිදු කළ වීඩියෝවක් මගින් මේ සම්බන්ධව විශේෂ හෙළිදරවුවක් සිදු කර ඇත.

https://youtu.be/S3v–eKR934

Source – lankacnews