Press "Enter" to skip to content

ගෝඨා ලබන බදාදා ලංකාවට ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24දා මෙරටට පැමිණනෙ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ දේශපාලකයෙකු නොවන බවත් ඔහු දක්ෂ පරිපාලන නිලධාරියකු බව ද ඔහු පැවසීය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව යද්දී උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කළේය.