Press "Enter" to skip to content

ගෝඨාගෙන් පැමිණිල්ලක්

මෙරට ජීවත් වීමට යහපත් වාතාවරණයක් අවශ්‍ය බව ගෝඨා කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙරටට පැමිණි පසු ජිවත් වීමට යහපත් වාතාවරණයක් සකසා දෙන ලෙසට ඉල්ලමින්
අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ජනතා විරෝධය හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිංගප්පූරුවට යෑමෙන් අනතුරුව ඊයේ දිනයේ දී තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණ තිබේ.

More from GossipMore posts in Gossip »