Press "Enter" to skip to content

සරත් ෆොන්සේකාගෙන් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැලවෙන ලකුණු ?

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනවල සිදුකල ප්‍රකාශයන් පිළිබඳව ඇතැම් පිරිස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙනවා.

09 වෙනිදාට කොළඹට එන ලෙසත්,අරගලයකින් ජීව්ත හානි වුවද සිදුවිය හැකි බවටත් ඔහු ප්‍රකාශ කොට ඇති බවයි ඔවුන් කියා ඇත්තේ.

එම නිසා එතුමා දැනට දරන ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිළිබඳව ද තීරණයක් ගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »