Press "Enter" to skip to content

බිරියන් අනියම් සැමියන් සොයා යන්නේ ඇයි ? සමීක්ෂණයකින් හෙළි වුණු හිතාගන්නවත් බැරි දෙයක් !

මේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවද ?

කිසියම් විවාහක සහකාරියක් වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ දිවිය තුල ඇති වන විවිධ ප්‍රශ්න නිසා බවට අනුමාන කල හැකියි.

එය බොහෝවිට ආර්ථික ප්‍රශ්න ,අදහස් නොගැලපීම් වැනි තත්වයන් නිසා සිදු වන බව බහුතර සමාජයේ මතයයි.

නමුත් මේ තර්කය බිද දැමීමට ඇමරිකාවේ විද්‍යාත්මක සංගමයක් විසින් සිදු කරනු ලැබූ නවතම සමීක්ෂණයක් සමත් වී තිබෙනවා.

එම සමීක්ෂණය සදහා අවුරුදු 35-45ත් අතර විවාහක කාන්තාවන් 100 දෙනෙකු යොදා ගෙන තිබෙනවා.

ඉතින් මේ විවාහක කාන්තාවන් සියදෙනා යොදා ගෙන සිදු කරනු ලැබූ මේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවාද ?

මේ කිසිම කාන්තාවක් තම විවාහය පිලිබදව කල කිරීමක් දරන්නේ නෑ.ඔවුන් ඉතාමත් හොදින් විවාහ ජීවිතය තෘප්තිමත්ව ගත කරන බව සමීක්ෂණයේදී පවසා තිබෙනවා.

මෙම කාන්තාවන් 100 දෙනා ගෙන් 67 දෙනෙකුම කියා සිටියේ වෙනත් සහකරුවන් සොයා අයාලේ යාමට ප්‍රධාන හේතුව නව ප්‍රේමනීය කාම සබඳතා සොයා යෑමේ තදබල ආශාව බවයි.

ඒ කියන්නේ අලුත් සහකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමට සිත තුල ඇතිවන දැඩි ආශාව නිසා.

More from GossipMore posts in Gossip »