Press "Enter" to skip to content

තාත්තා පිස්සුවෙන් වගේ හොයන එංගලන්තයේ දී පැහැරගත්තා කියූ තරුණිය හදිසියේම එළියට

එංගලන්තයේ දී ත්‍රස්ත කල්ලියක් විසින් තම දියණිය පැහැරගත් බව කියමින් පියෙක් කළ සංවේදී ප්‍රකාශයක් ගැන පසුගිය දවසක අපි ඔබට කිව්වා මතක ඇති’

මෙම පියා සිය වාහනයේ පවා දරුවා සම්බන්ධ මෙම පැහැරගැනීම ගැන සඳහන් කර තිබුණෙ දියණියගේ ඡායාරූපයක් පවා අලවා ගනිමින්’

කෙසේ වෙතත්” මෙය සාවද්‍ය පුවතක් බව සඳහන් කරමින් ඔහුගේ දියණිය සහ බිරිඳ හිරු මාධ්‍ය වෙත වීඩියෝවක් යොමු කර තිබෙනවා’

එම වීඩියෝව පහතින්”

https://youtu.be/g8HTErCTKYI
More from GossipMore posts in Gossip »