Press "Enter" to skip to content

ගෝඨාභය ලබන සතියේ යළි දිවයිනට පැමිණීමේ සූදානමක්


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බ්‍රහස්පතින්දා නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වනවා.