Press "Enter" to skip to content

රටින් එන ඩොලර් එකපාරටම අඩුවෙලා

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය යළි පහළට

මේ වසරේ පළමු මාස හය තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකනු ඩොලර් බිලියන 1.6 දක්වා සියයට 51.6% කින් පහත වැටී ඇති අතර ජුනි මාසයේ තියුණු පහත වැටීමක් පිළිබිඹු කරමින් මැයි මාසයේ ඉහළ යාම ආපසු හරවා තිබේ.

ජුනි මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 274.3 ක් වූ අතර එය 2021 වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 478.4ක සසඳා බැලීමේදි 42.6% පහළ යාමකි.

අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 249 ක් වූ ප්‍රේෂණ මැයි මාසයේදී ඩොලර් මිලියන 304ක් දක්වා වැඩිවුවත් ජුනි මාසයේදී නැවතත් පහළ ගියේය.

More from GossipMore posts in Gossip »