Press "Enter" to skip to content

අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන් – දමිතා

අරගලය අරගෙන යන්න උදව් කළේ ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.

‘ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ. සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේම පsටරටවල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව කියල තමයි කියන්නෙ. මේ අරගලය අරගෙන යන්න අපිට උදව් කළේ ඒ මිනිස්සු. ඒක මට පුද්ගලිකව කරපු උදව්වක් නෙමෙයි. පිටරටවලින් වගේම ලංකාවේත් මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට උදව් කළා. තවමත් ඒ දේවල් කරනව’

source – lanka c news

More from GossipMore posts in Gossip »