Press "Enter" to skip to content

අගමැති දිනේෂ්.. නව ඇමති මණ්ඩලය මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉන් පසු පවතින අමාත්‍ය මණ්ඩලය යටතේ ම අනුව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

හෙට පෙරවරුවේ දිවුරුම් දීමට සූදානම් කර ඇත්තේ දැනට පවතින ඇමති මණ්ඩලය.

නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට නියමිතව ඇත්තේ ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුවයි.