Press "Enter" to skip to content

රැට්ටා ඇතුළු පිරිසට ලැබුනු කෝටි හතර හමාරේ කතාවේ ඇත්ත මෙන්න

රතිඳු සේනාරත්න,ඩිලාන් සේනානායක සහ කෝණාර යන අරගල භූමියේ ක්‍රියාකාරීන් තිදෙනෙකුට රුපියල් කෝටි හතර හමාරක් ලැබුණු බව කියන සිදුවීම අසත්‍යයක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් විසින් එම සිදුවීමට අදාළ බව පැවසෙන බැංකුවේ එලෙස ගිණුම් ආරම්භ කොට නොමැති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී පොලිස්පතිවරයාට කරුණු දක්වා තිබෙනවා.

More from GossipMore posts in Gossip »