Press "Enter" to skip to content

ජනපති ජන්දෙට පැය 48යි! එකසිය ගණනින් ඉහළ දැමූ තෙල් මිල රනිල් රුපියල් විස්සකින් පහළ දමයි! ‌

අද(17) රාත්‍රී 10.00 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.

ඒ අනුව නව ඉන්ධන මිල මෙසේය.

ඉන්ධන මිල ගණන් පහළ දැමේ.
පෙට්‍රල් 92 – රු.20 කින්. ( නව මිල රු.450)
පෙට්‍රල් 95 – රු.10කින්. ( නව මිල රු.540 )
සුදු ඩීසල් – රු.20කින් ( නව මිල රු.440)
සුපර් ඩීසප් – රු.10කින් ( නව මිල රු.510)